1. mashh

    Dialog 4G slowness from 8PM 12

    same machan, SLT patta slow
  2. mashh

    උදුගොව්වන් කෑම.... උදව්....

    Dermatologist කෙනෙක් ගාවට ගියානම් හරි. හිතන්ඩ තරම් දෙයක් නෙමේ ඉස්සර වෙලා ක්‍රීම් එකක් වගේ දීල මාසයක් විතර බලයි, එකෙන් හොඳ වුනෙ නැත්නම් ඉන්ජෙක්ෂන් එකක් තියනවා ,,, එච්චරයි
  3. mashh

    කොලඹ 7 ට නැති , නුවරට නැති SLT4G

    මොකක්ද ඒ සීන් එක
  4. mashh

    කොලඹ 7 ට නැති , නුවරට නැති SLT4G

    කොලඹ 7 ට නැති , නුවරට නැති SLT4G ටික දවසක ඉඳන් ස්පීඩ් ඩ්‍රොප් එකක් තිබ්බ හින්දා මේ ගැන ටිකක් හොය්ද්දි සිරා සීන් එකක් සෙට් උනා ,,, කෝකටත් දැනගන්න එක හොඳ හින්දා ත්‍රේඩ් එකක දැම්මා.... මේක තනිකර SLT4G ගැන තමා තියෙන්නෙ. https://www.slt.lk/ වෙබ් එකෙන් නිල වශයෙන්ම දීල තියන කවරේජ් මැප් එක බලනකොට...
  5. mashh

    Slt 4G Routers OFFER - 2020

    https://www.slt.lk/en/personal/internet/broadband/4gcoverage මීටර් 200 ක් වත් කවරෙජ් දීගන්ඩ බැරි සීන් එකක් තියෙන්නෙ... බැරිම තැන මාත් ඩයලොග් වලට මාරු උනා... රෑ 7 විතර ඉඳන් 12 විතර වෙනකන් සයිට් එකක් ලෝඩ් කරගන්න බැරි තරම් ස්පීඩ් ඩ්‍රොප් වෙනවා...
  6. mashh

    4G Siganl

    ඩයලොග් ඇරෙන්න අනික් උන්ගෙ කවරේජ් නම් අන්තිමයි... ඩයලොග් එවුන්ගෙ ඩේටා හැදිල්ල අන්තිමයි
  7. mashh

    SLT 4g ස්පීඩ් | උබලටත් මෙහෙමද ?

    SLT 4g ස්පීඩ් | උබලටත් මෙහෙමද ? මචංලා මාස දෙක තුනක ඉඳන් කනෙක්ෂන් ස්පීඩ් එක මාර ස්ලෝ වෙලානෙ. උඹලටත් එහෙමද ? මේ වෙලාවෙ අතුරුගිරියෙ ස්පීඩ් එක 1mb වත් නෑ... රවුටර් එකේ සිග්නල් බාර් එකක්වත් පෙන්නන්නෙත් නෑ.. වෙලාවෙන් වෙලාවට එන්නෙ. මේක මට සෙට් වුනෙ ගිය සතියෙ නුවර ගිය වෙලාවක. මං හිතුවා ගෙදරට විතරයි...
  8. mashh

    Slt 4G Routers OFFER - 2020

    mara slow ban lagaka idan... dan masa thunaka wthra idan 2mb wage thama average
  9. mashh

    SLT 4G සිම් එක, Mobitel පෝටබල් රවුටර් එකටත් සෙට් කරගන්&#35

    Man hthwa configure karala mokak hari karaganda pulwan athi kiyla
  10. mashh

    SLT 4G සිම් එක, Mobitel පෝටබල් රවුටර් එකටත් සෙට් කරගන්&#35

    SLT 4G සිම් එක, Mobitel පෝටබල් රවුටර් එකටත් සෙට් කරගන්&#35 මන් ගාව මොබිටෙල් එකෙන් පැකේජ් එකත් එක්ක ගත්ත මේ පෝටබල් රවුටර් එක තියනවා. හැබැයි දැන් මොබිටෙල් පැකේජ් එක යූස් වෙන්නෙ නෑ..... මේකට SLT4G සිම් එකක් දාල යූස් කරන්ඩ බැරි වෙයිද ......
  11. mashh

    බැක්ග්‍රවුන්ඩ් සවුන්ඩ් ට්‍රැක් එක දන්නව&

    බැක්ග්‍රවුන්ඩ් සවුන්ඩ් ට්‍රැක් එක දන්නව& මේ ටීවී කොමර්ෂල් එකේ යන බැක්ග්‍රවුන්ඩ් සවුන්ඩ් ට්‍රැක් එක මොකක්ද ?!?!?! https://www.youtube.com/watch?v=U2dMItZjh2k https://www.youtube.com/watch?v=U2dMItZjh2k
  12. mashh

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    ලන්කාවෙ පේපෑල් එකකින් payoneer account එකට සලි දාගන්න බැරිද/
  13. mashh

    Honda Dio Tyre Help

    MRF බැලුන් ටයර් එක දාපන්, Grip එක හොඳයි, බදලා අල්ලනවා
  14. mashh

    sliit campus එකට

    මහනුවර - පානදුර ....ස්ලිට් එක ඉස්සරහින්ම බහින්න පුලුවන්. පැය 3.5 ක් විතර යනවා
  15. mashh

    ගිටාර්

    හොඳ ටෝන් එකක් තියන ගහන්න ඒසි අත රිදෙන්නෙ නැති හොඳ එකක් ගනින් 10ක් වත් එහා පැත්තෙ තියන. නැත්නම් ටික කාලයක් යද්දි එපා වෙනවා..... අනිත් එක බාගෙට දන්න එවුන් කියන කතා අහලා ප්‍රැක්ටිස් කරන්ඩ චොර එකක් වුනත් කමක් නෑ කියල ගන්ඩ එපා.... මට මුල කාලෙ එපාම වුනා...පස්සෙ හොඳ එකක් ගත්තට පස්සෙ තමා ආසාවෙන් ඉගෙන ගත්තෙ

    No contents