කොලඹ 7 ට නැති , නුවරට නැති SLT4G
ටික දවසක ඉඳන් ස්පීඩ් ඩ්‍රොප් එකක් තිබ්බ හින්දා මේ ගැන ටිකක් හොය්ද්දි සිරා සීන් එකක් සෙට් උනා ,,, කෝකටත් දැනගන්න එක හොඳ හින්දා ත්‍රේඩ් එකක දැම්මා....
මේක තනිකර SLT4G ගැන තමා තියෙන්නෙ.
https://www.slt.lk/ වෙබ් එකෙන් නිල වශයෙන්ම දීල තියන කවරේජ් මැප් එක බලනකොට...