1. randext86

    කෑම_සූත්‍ර

    වෙන්න posh BUMP
  2. randext86

    අද සමාජයේ පවතින දේවල් චිත්‍රයෙන්.....

    අඩෝ පට්ට බන්.... වචන දහස් ගානකින්වත් කියාගන්න බැරි කතාවක්, අමුතුම සංවේදි බවක් මේ හැම චිත්‍රයකම තියෙනවා.... TFS +added
  3. randext86

    කොස්-තාපල් පුඤ්ඤ-සෝම තුති පිදුම

    මාත් ඕක බැලුවා බන් රීගල් එකට ගිහිල්ලා. යන්න හේතු 2යි තිබ්බේ. 1. ලංකාවේ දැනට ඉන්න දක්ශම නලුවා තමයි ප්‍රධාන චරිතේ :yes::yes: 2. සිකුරු හතේ බලපු හින්ද ඒක වගේම කොලිටි එකට ඇති කියල හිතපු හින්දා ගූ ගොඩක් බන් ෆිල්ම් එක. :angry: තනිකරම ඔය පත්තරවල යන පොඩි පොඩි ජෝක් කතා එකතු කරල script එක ලියල...
  4. randext86

    Mid Year Sale @ Tech Smart Lanka

    Price list එකක් දාන්න බැරිද බන්? Lap එකක් ගන්න ඔනා ඉක්මනටම. Dell/HP/Toshiba i5 (4th Gen) models වල price එක දාපන්කෝ.
  5. randext86

    nil kotu 8 rep power 8

    Congratzzz
  6. randext86

    බල්ලෝ පූසෝ වඳ කරන එක

    මම නම් දන්නෙ නෑ සත්තු වඳ කරන එක පින්ද පව්ද කියල. හැබයි පැටව් ගැහුවට පස්සෙ උන්ව පාරෙ අතඇරල යන එකට වඩා නම් දහස් ගුනයක් හොඳයි ඊට කලින් operation එක කරන එක. අතඇරල යන පොඩි එවුන්ව කවුරුහරි ඇතිකරන්න අරන් ගියොත් මිසක් නැත්තන් උන් පාරෙම මැරිල යනව.
  7. randext86

    නාමල් රගර් වලින් රටේ නම තියයි

    යකෝ දන්න පුකක් කතා කරපන් :angry::angry: නාමල් කියන පිං බතාගේ රගර් ගැහිල්ල ගැනවත් ඌ කප්ටන් වෙච්ච විදිහ ගැනවත් නෙමෙයි කියන්නේ Asian 5 Nations සිලෙක්ට් වෙච්ච එකත් අපේ රටට ලොකු දෙයක් බං. මීට වඩා හොදට අපේ එවුන්ට සෙල්ලන් කරන්න තිබ්බා, ඒක වෙනම කතාවක්. ඒත් score එක බලලා නිකන් නෝන්ඩි දාන්න එපා. ජපානෙන්...
  8. randext86

    වින්සන් ගුනරත්න මහතාගේ අද්විතීය රංගන හැක

    පට්ට බන්... පොරට තියෙන්නේ Stand-up comedy show එකක් කරන්න... කුනුහරප නැතුව ලස්සනට මිනිස්සු හිනස්සන හැටි නියමයි. TFS rep+
  9. randext86

    scurvy ජනේලෙන් එබෙමුද?

    Patta yakooooo :lol::lol::lol: Very creative than usual fail Photoshop edits. rep+
  10. randext86

    අරක්කු මිල දර්ශනය...

    මතට තිත ලොල් rep+
  11. randext86

    CHEAP SALE - 2 SPLIT TYPE 9000BTU AC's

    මුලු ගෙදරම විකුණනවද? :lol::lol::lol: තව මොනවද තියෙන්නේ? Pls PM details.
  12. randext86

    95 Octane පෙට්‍රල් ගහන්න එපා ???

    :yes::yes::yes::yes: ඕක තමයි ඇත්ත කතන්දරේ. අඩෝ උඹ Tricker එක වික්කද? සිරා බයික් එකනෙ බන්. :angry::angry::angry: කීයටද දුන්නෙ?
  13. randext86

    95 Octane පෙට්‍රල් ගහන්න එපා ???

    මෙහෙමයි මචන් සීන් එක. මටත් මුලදි ඔහොම තමයි හිතුනෙ. ඒත් හරියට දුවපු km ගානයි පෙට්‍රල් ගහපු ගානයි බලලා ගනන් හැදුවම තමයි තෙරුනේ අවුල් කියලා. ;)
  14. randext86

    95 Octane පෙට්‍රල් ගහන්න එපා ???

    me thread eke umbe rep kapalada? kawuda ban e pissu yaka?? :rofl::rofl: adata mage rep iwarai, heta salakannam
  15. randext86

    95 Octane පෙට්‍රල් ගහන්න එපා ???

    True :yes::yes: හැබයි ඒක වෙන්නෙත් knocking වල side effect එකක් විදිහට. knock කරන්න ගත්තොත් පෙට්‍රල් සම්පූර්නයෙන් දහනය වෙන්නෙ නෑ, එතකොට ඉතින් fuel අපතෙ ගිහිල්ල efficiency එක බහිනව. මම කියන්න අදහස් කලේ recommend කරල තියෙන octane number එකට වඩා වැඩි octane පෙට්‍රල් දැම්ම කියලා එක efficiency...

    No contents