please help machanla.
1. Ausi Migration වලට ලෙසියෙන් ගොඩ දාගනන පුලුවන් PTE ද IELTS ද ? IELTS each band 7-8 වගේ යන්න වෙනවනම් එ රේන්ජ් එකේ PTE ලේසිද? 8 තමා ටාගට් එක පොයින්ට්ස් හදාගන්න
2. IELTS වලට recommended institutes/exam centers මොනවද? ?
3. PTE වලට recommended institutes/exam centers...