1. Starboy101

    සුපිරි TV SERIES ඕනේ?

    True detective S01 බලපන්.. සුපිරියක් 1899 ත් පට්ට
  2. Starboy101

    රස්සාවක් කරේ නැති එක

    Mkkd karana බිස්නස් eka
  3. Starboy101

    කුරුණෑගල තරුණයා ඝාතන අභිරහස: පලිගැනීමක් බව හෙළිවේ

    බිජ්ජ කපල ලුණු දාන්නැති කැරියගේ🫠
  4. Starboy101

    වමෙනට එනවා වගේ බන් . මේකේ උඹලා ගිහින් තීනවද?

    දවසක් කානිවල් එහෙක තිබ්බ එහෙක ගියා.. යාලුවො සෙට් එක්ක ආතල් එකට.. ඒක නම් වටේට කැරකෙන එකක්. පට්ටම unsafty බන්.. අම්මෝ හෙන ගේමක් දීලා අතින් පයිං තද කරං විසි නොවී බේරුනා.. බැස්සට පස්සේ ඉල ඇදිලා වගේ තිබ්බේ.. ඒකේ එහෙන් මෙහෙන් බාර් වල එල්ලිලා ඉදපු විදියට..
  5. Starboy101

    තැටිය රත් වේච ගමන් රොටිය පුච්ඡා ගන්න විදිය 🤩

    ඕක scripted බන්.. සුද්දෙක් කරන එකක් තිබ්බ.. hot plate එකක් උඩින් තියන්නෙ
  6. Starboy101

    Manjummel Boys පමණක් දෙවැනි උන 2024 වසරේ මලයාලම් බ්ලොක්බස්ටරය - Premalu (2024)

    Manjummel Boys (2024) ලින්ක් එකක් දාන්නකො. හම්බ වෙච්ච ඒවා cam කොපි..
  7. Starboy101

    Death of a Friend

    රයිස් කොත්තුම කන්න ඕනි නෑ බන්. මං රත්මලානෙ වැඩ කරන්නේ. මෙහේ කඩෙන් ගන්න නෝර්මල් බත් එකේ පවා මෑ කරල්, කෙහෙල් මුව වල එහෙම පුදුම රසක් තියෙන්නේ.. මොන රසකාරකේ දානවද දන්නෑ.. ගෙදර හැදුවොත් නම් කන්නෙත් නෑ.. මෙහේ මෑකරල් එක්ක විතරක් බත් එක කෑහැකි.. කෑවට පස්සේ පට්ට වතුර තිබහ. දැන් නම් කන්නෑ බැරිම උනොත් මිසක්
  8. Starboy101

    Questions එලකිරි ප්‍රමිතිගත Thread

    වෙන ටොපික් එකකින් වැටෙන ත්‍රෙඩ් එකක් උනත් වලියකට පෙරලුන අවස්තා අනන්තයි 😅
  9. Starboy101

    යෝනිය අස්සේ පදිංචියට යාම

    හැමදාම සැමන් එක්ක බත් 🫨
  10. Starboy101

    Self control

  11. Starboy101

    මෙයා කවුද?

    පූසි පැටියා මැවිලා පේනවා
  12. Starboy101

    Commercial bank card එක expire උනාට පස්සෙ..

    මගේ Boc ඩෙබිට් කාඩ් එක expire වෙලා මාරු කලා. ඒකේ නම් කාඩ් නම්බර්, cvv දෙකම වෙනස් උනා.

    No contents