සිරාවටම කියන්නේ උඹ ටිකක් වයසේ තරමට මෝරලා නැති පාටයි. ඒ උන්ට උඹ එකිල බොක්කෙන්ම ලොව් කරනවා කියල තේරෙනවා,
ඒකිව දැකල නැති නිසා කියන්න අමාරුයි, එත් ඒකිට සල්ලිත් තියෙනවනම්, ඇහැට කනට පේන්නත් ඉන්නවනම් උඹට කතා කරලා දෙන්නේ එකිත් උඹට ලොව් ඇති බොක්කෙන්ම,
අනික දැන් උමබල දෙන්නම කොටු පනින වයසක නෙමේ බන් ඉන්නේ...