BIOS (Basic Input Output System) යනු කුමක්ද?
සමහරු නං BIOS ගැන දන්නවත් ඇති. සමහරු BIOS වලට ගිහින් තිබුනට ඒ ගැන වැඩිය දැන් නැතුව ඇති. Basic Input Output System කියන එකට තමා BIOS කියන්නේ. පරිගනකයක ප්‍රදාන තැනක් ගන්නවා BIOS. Operating System එකක් ක්‍රියා කරන්ඩ නං අනිවම BIOS තියෙන්ඩම ඕනේ. හරි...