ගුටි කෝටියට රු.5000යි.
මේක දුක හිතෙන කතාවක් මචන්ලා.පුලුවන් කවුරුහරි කියවනවනම් උදව්වක් කරන්න.
martial arts,sportsවලට කැමති කෙනෙක් විදියට මටත් හෙන upset මේක කියෙව්වම.
රටට ගෞරවයක් ගෙනාව කෙනෙක්ට ගෞරවයක් තියෙනවනම් help 1ක් දෙමු.
කෝටියක් විතර ගුටිකාලා රුපියල් 5000 ක් ලැබුණා
ඔහු...