මට පොඩි ඉවෙන්ට් එකක් කරන්න පුළුවන් උනා මට මේ ගත්ත photoes ටික පිළිවෙලට release කර ගන්න පොඩි උදව්වක් ඕනි. ඇත්තටම camera වලින් ගත්ත ෆොටෝ ටිකක් කළු පතෛඉ මේවා ඔක්කොම එකින් එක හදන්න ඕනිද?
තව මට මේකට යටින් පොඩි ලෝගෝ එකක් වගේ දන්නා ඔනී එක දන්න ලේසි ක්‍රමයක් තියෙනවද
ඒ වගේම අලුතින් මේ ව්සයට එන කෙනෙක්...