1. C

    මේ කවුද?

  2. C

    අභිරහස් ලෙස මිය යෑම්.. 🤔

    ටික දවසක් නෙමෙයි ......තව අවුරුදු 3 ක් ආතල් ගන්න තියනවා..... :ROFLMAO: :ROFLMAO:
  3. C

    තාමත් අද කාලේ කොටහලු උත්සව ගන්නවද

    ☝️ ඈක්කා...මුන්ගෙ මහ උන් අප්‍රිකන් ගෝත්‍රිකයොද....
  4. C

    Nawathath aragalayak eida bn?

    රැට්ටට හාෆ් ශීට් එකක ආයිත් ව්‍යවස්ථාවක් ලියන්න වෙයි........ :unsure:
  5. C

    ට්‍රිප් ස්විච් එකක් තිබුණ කියල නෑ. වදින එක සැරටම වැදිල තමා ඒ මගුලත් off වෙන්නෙ

    නිකම්ම දෙවුමවු තුරුලට යන්න කලින් ට්‍රිප් ස්විච් එක replace කරගනින්....
  6. C

    ලංකාවේ විධායක ජනාධිපතිතුමා.

    ඌට නිකන් මොංගල් වගෙ...
  7. C

    හිටපු Srilankan Airlines CEO කපිල චන්ද්‍රෙස්න අභිරහස් ලෙස මියයයි

    මරණයට හේතුවු දිවුරුම් ප්‍රකාශය......
  8. C

    අනුර ජනාධිපතිතුමාගෙ කකුලෙන් අදිනවද?

    රට කාළකන්නි කරන්නනන් උගෙ කකුලෙන් අදින්න නැතුව ඉන්න ඕනැ........
  9. C

    හේ..........යි.... ගෝරිල්ලව පොලිසියෙන් කුදලගෙන ගිහින් නේද. 😂😂😂

    දැන් අනුර කුමාර ඇප දීල බේරගන්න ඕනැ පාක්ෂික මහණව....
  10. C

    අභිරහස් ලෙස මිය යෑම්.. 🤔

    1 අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල් ජෙවීපී කාරයෙක් කියපු නන්දන ගුණතිලක left 2 අනුරට එරෙහිව අල්ලස් කොමිසමට කන්ටේනර් හොරකම පැමිනිලි කරපු ඩැන් ප්‍රියසාද් left 3 කෙහෙලිය රබුක්වැල්ල නඩුවේ තමන්ට ඕනැ විදියට සාක්කි නොදීම නිසා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක තර්ජනය කරපු සිසිර සිරිවර්ධන left 4 භාණ්ඩාගාරයයේ සල්ලි...
  11. C

    ඊශ්‍රායල් ඊළඟට ගහන්නෙ තුර්කියටද?

    තුර්කියට ගැහුවොත් ඊශ්‍රායලේ අළු විතරයි ඉතුරු වෙන්නෙ... ප්‍රකාශ නොකලට උන්ට nuke තියනවා
  12. C

    Former Chief Executive Officer (CEO) of SriLankan Airlines - ආණ්ඩුව මරාදමයි

    ඇත්ත නන්.... ටිල්වින්ගෙ බෙල්ල වැටේ බලකාය වැඩ පටන් අරන්....... :unsure:

    No contents