1). මම පුංචි කාලේ කියෙව්වා "එ_ හෙල__" කියලා පොතක්. රොබට් නොකස් කියලා ඉංග්‍රීසි ජාතිකයෙක්, අපේ රට ගැන කරපු වර්ණනාවක් තමයි ඒකෙ තියෙන්නේ. මට හරිම ආඩම්බර හිතුණා ඒක කියවද්දී.
අවුරුදු 15කට පස්සේ විශ්වවිද්‍යාල පුස්තකාලයේ තිබිලා, රොබට් නොකස් ලියපු ඇත්තම ඉංග්‍රීසි පොත කියෙව්වමයි මම දැනගත්තේ, අර සිංහල...