2010 ඔක්තෝබර් 04 වෙනි සදුදා, 15:31
පිටි මිල වැඩිවීමට සාපේක්ෂව පාන් රාත්තලක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 3 කින් ඉහළ දමන බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි. අද දහවල් රුස්වූ එම සම්මේලනයේ විධායක සභාවේදී මෙම තීරණයට එළඹ තිබේ.
එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ සෙසු...