මෙහෙමයි කදුකර පැතිවල (වැලිමඩ)
60-70%ක් විතර ගොවිතැනෙන් යැපෙන්නේ. වැඩිපුරම වගාකරන්නේ. අර්තාපල්, බෝංචි, කැරට්, ගෝවා, තක්කාලි, මිරිස්, නෝකෝල්, රාබු, බටු වගේ ඒවා. කෘමිනාශක, විටමින් කොහෙමෙත් පාවිච්චි කරනවමයි. මගේ අත්දැකීමෙ හැටියට වැඩිපුරම ඔවා ගහන්නේ තක්කාලි වලට. අනිත් ඒවට ඒ තරම්ම (තක්කාලි වලට වගේ...