1. Goviraala

    ෆීලින්ග් හැපී

    Idiriyatama Yanna.... Jaya Wewa....
  2. Goviraala

    යම පාලන වගා සංග්‍රාමය

    වතුර අවුලක් නැද්ද? අපි නම් දැන් මාස ගානක් වතුර මෝටර් කරල දාන්නේ ඔයෙන්. ඇලේ වතුර එන්නෑ, ලාම්පුතෙල් කෑන් එක දවස් දෙකයි. මෙහෙම දෙයක් මීට කලින් වෙලා නෑ...... හේන් වල හදන්නත් හරි හමන් වැස්සක් නෑ...... :sorry::sorry:

    No contents