Mazda2 :
2016 සඳහා නිකුත් කල Mazda රථයට ලීටර්1.5 ඉන්ලයින් සිලින්ඩර් 4, වෑල්ව් 16 DOHC S-VT පෙට්‍රල් (SKYACTIV-G) එන්ජිමක් සහිතයි. ඉන්ධන ලීටරයට කි,මි 7-8 අතර නගර සිමාවෙත්, ලීටර් 7-9 අතර නගරයෙන් පිටතත් අගයක් ගන්නවා. නමුත් දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම් හල් නිසා ධාවනයේ සීමාවීමක් දකින්නට නැහැ...