කබ්බෝ ෆෝම් කරන්න එපා කියලා කතාවට කිව්වට බොහෝ අය " කබ්බෝ " දැකලා නෑ....
ඕං ඉන්නවා කබ්බෙක්...
ටීක් බෝලයක් කාලයක් සෙල්ලම් කරන විට මතුපිට සීරිලා, කුඩා සිදුරු සහිත රළු ස්වභාවයක් ගන්නවා , ඒවා තමා කබ්බෝ....
ඔට්‍ටුවට " වියත් දානවිට " කබ්බෝ තමා පිහිටට ඉන්නේ...
කබ්බාගෙන් " ඉස්කුරුව " දාන්න ලේසියි...