මචන්, KFC වගේ නෙවෙයි. අලුත් දෙයක් කරපන්. වෙනස් දෙයක්, රසම විතරක් නෙවෛ බන් ගුණයත් වැඩියෙන් තියෙන්න, සෞඛයට අව්ලක් නැතිවෙන කෑම තියන කඩයක් දාපන්. මිනිස්සු එයි නිකන්ම. දැකල තියනවද නුවර ගැටඹෙ "හෙල බොජුන්" කියල තැනක් තියනව. ගමේ කෑම විතරයි තියෙන්නේ. සූ ගාල සෙනග බන්. සමහර වෙලාවට මේසයක් ගන්න බලාගෙන ඉන්න...