1. sha34

    urgent help

    Honda psychologist kenek ge name ekak kiyannakoo serious case ekak. Hondata katha baha karala prasne gana sakachcha karanna puluwan kenek wenna oni.. Colombo waladi channel karanna puluwan nam godak hondai.Dr Shanez Fernando gawata giya aya innawada me dr hodada withara tikak kiyanna help...
  2. sha34

    Help me

    මචන් මම Elakiri site akata අලුත් මම මෙ site ඒකට ඒන්න ප්‍රදන හේතුව උනෙ මගෙ තිබ්බ සමාජය ඒක්ක ගනුදෙනු කරන්න තිබ්බ දුරුවලතාව (social phobia) මේ පල්ලේහා තියන thread දෙක්කම මගෙ ගොඩක් ආකල්ප වෙනස් උන Thank you මචන් ඒත් මට තාම කෙල්ලෙක් ඒක්ක කතාකරන කොට අවුල් වගෙ ,ඒවගේම යාලුවොත් ඒක්ක fit වෙන්න අමාරුයි...

    No contents