samaharavita vennath puluvan samahara kello ali oluven innava mama yaluven na
මේ කේන්දර උත්තවල් ජීවිත කාලකන්නි කරනවා බන්. හරියට එලියට බැහැලා එකක් හොයාගන්න බැරුව ගියානෙ. බිස්නස් මගුල් කරන්න කඩවල්වලට් සෙට් වුනාට පස්සෙ කෙල්ලො නෑ තමා.
දැන් ඉතින් කොරොනාත් එක්ක මොන කසාදද. දැන් එලියට බහිනවා කියන්නෙ...