Depression හැදිලා හොදවෙලා ආයි රෝග ලක්ශන තියෙන එවුන් ඉන්නවද මේකෙ? හිටපු ගමන් පපුව ගැහෙනවා අමුතු විදියට :( :( . ආයි බෙහෙත් ගන්න වෙයිද මන්දා බන්. එකම අවුල අපේ අක්කටත් තියෙනවා බන් එයා අවුරුදු 15ක් තිස්සෙ බොනවා බෙහෙත්. දරුනු ජාන case එකක් වගේ. මට එහෙම දරුනුවටම නෑ එත් පපුව ටිකක් ගැහෙන එක තමා case එක...