ඔයාල රැවටෙන්න එපා...!!
මත් පැන්, මත් ද්‍රව්‍ය, මත් කුඩු පිටු දකිමු..!!
මත් ද්‍රව්‍ය නිවාරණය කරමු..!!
පාට පාට බෝර්ඩ් කෑලි වලට, ඒවායේ ඉන්න සිංහ මුණු වලට, කට කතා වලට
ඔයාල රැවටෙන්න එපා...!!
අමුතුවෙන් පොරවගන්න ඔයාලට සිංහ මුණු ඕනේ ණෑ..
අභිමානවත් ජාතියක,
අභිමානවත් රටක ඉපදුනු ඔයාල...