ඒ අනුව 12 වෙනිදා රාත්‍රී GMOA නියෝජනය කරමින් සභාපති ජොස්තර පාදඩදෙණිය සහ ලේකම් හරිත අලුත්ගේ සාකච්ඡාවට පැමිණි අතර අගමැති වරයාද සෞඛ්‍ය ඇමැති රාජිත සමග සාකච්ඡාවට සහභාගී වූහ. දිනේෂ් වීරක්කොඩිද සහායට පැමිණ සිටියේ ය.
එහිදී අවම ප්‍රමිතියක් නොමැති වූයේ කාගේවත් වරදින් නොව වෛද්‍ය සභාවේ වරදින් යයි...