ඔවා පෙර කර්ම ඔවා කැපෙන්න පින් කරපන්. බොදි පූජා තියපන් පන්සල් පලයන්, දුප්පත් අයට කෑම දීපන්. මහ ලොකු ලක්ශ ගනන් වියදන් කරන්න ඔනි නෑ.
මාත් ජොලියෙ ඉන්න ඔනෙ කාලෙ ඇගේ හොර්මොන අවුලක් වෙලා වෙලා මටත් බෙහෙත් ගන්න වුනා. නිකන් වාඩිවෙලා ඉන්නකොටත් දාඩිය දාන්න පටන් ගත්තා. කායිකව, මානසිකව බින්දුවට වැටුනා. ස්කෝලෙ...