1. Fbfocus

    බැන්දට පස්සෙ එන කරදර? බැදපු එවුන් බදින්න ඉන්න එවුන් වරෙව්.

    ඔයාගෙ story එක කියන්න bro එතකොට හිතත් සැහැල්ලු වෙනවා මොකද වුනෙ?
  2. Fbfocus

    කේන්දරයක්

    ගොඩක්ම ලස්සන එකක් maintain කරන්නත් ලේසි නෑ පුතෙ shopping,saloon fees, credit card bills, එනකොට දුවන්න පාර මදිවෙයි සල්ලිකරයෙක් නන් අවුලක් නෑ
  3. Fbfocus

    කේන්දරයක්

    Thanks for kind words.
  4. Fbfocus

    කේන්දරයක්

    poruwa.lk damma maseta 1500 vedak na. liyathabara damma 950yi sathiyakata mukuth na vage
  5. Fbfocus

    කේන්දරයක්

    Thanks reply එකට bro මම ගොඩක් බැලුවෙ teaching,business හරි ජොබ් එකක් නොකරන කෙනෙක් ඒත් එහෙම අය නෑ ලේසියෙන් හොයාගන්න. private banks, companies වල වැඩ කරන අය ගැන sure එකක් තියන්න අමාරුයි මේකාලෙ. මොකද මම හිටපු බැන්කුවෙත් බොස්ලත් එක්ක කෙල්ලො යන එවා මම ගොඩක් දැක්කා. දැන් මට සමාජ ආශ්‍රයකුත් නෑ බිස්නස්...
  6. Fbfocus

    කේන්දරයක්

    මම 5'5 විතර. කෑවා බීවා කියලා මගේ ඇග මහත් වෙන් නෑ ඔන්න මොනවහරි supplement එකක් ගත්තොත් මහත් වෙයි එතකොට ඇගම අවුල් යනවා වයස පාට එන්න ගන්නවා. පප්පා ලුක් එක එනවා
  7. Fbfocus

    කේන්දරයක්

    මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අබු නසී වගේ තමා. වයස ගියාට පස්සෙ තෝරන්න බෑ පෙනුම තියෙන ඒවා ඔක්කොම යාලුවෙලා බැදලා. ඊට පස්සෙ ඉතින් බර කලු වාහන තමා
  8. Fbfocus

    කේන්දරයක්

    මට දැන් යාලුවෙන්න කිසිම ක්‍රමයක් නෑ දැන් මම තාත්තගෙ කඩේ බිස්නස් කරන නිසා. මට සමාජයක් නෑ යාලුවෝ නෑ. හිටපු එකත් දැන් බැදලා දැන් ගෑනිගෙ සිහියෙන් ඉන්නෙ. social media වල සිහින ලොකෙ ඉන්න එවුන් ඇත්ත ලොකෙ නෙවේ ඉන්නෙ උන්ව බැන්දොත් ඉවරයි ඉතින්. ඉතින් හරිනේ බන්. එහෙම දෝෂ හදවලා තමා දැනටමත් උඹේ මගුල පරක්කු...
  9. Fbfocus

    කේන්දරයක්

  10. Fbfocus

    කේන්දරයක්

    අම්මලා කැමති නෑ අඩුමගානෙ ගෙයක්වත් නැති කෙනෙක්ට දෙන්න. මට දේපල ටිකක් වැඩියෙන් තියෙනවා. එයාලා family background එකත් පොඩ්ඩක් බලනවා. චොර නන් ඒත් අවුල් නෙහ්. මට look එක ඔනෙ චබී මහත නැති කෙට්ටු එක්කෙනෙක්. මාත් කෙට්ටුයි බන් තාම 55Kg. දුප්පත්ම එකක් ආවොත් අපේ තියෙන සල්ලි එහෙට අදියි කියලා එයා බයයි. ඒ...
  11. Fbfocus

    කේන්දරයක්

    ඔව් දේපල තියෙනවා. සල්ලි උතුරන්න නෑ එත් තියෙනවා
  12. Fbfocus

    කේන්දරයක්

    එකම කෙනයි හිටියෙ ඒකි බෝනික්කෙක්. ඒත් එකිගෙ ගෙදර විතරයි මන් ගියේ. එකිට ඒකාලෙ 18ක්වත් නෑ මට 23යි . ඒකිගෙ ගෙදරින් බදින්න හොයනවා කාටහරි අහුවෙයි කියල බයේ. මාව සෙට් වුනේ අක්කගෙ වෙඩින් එකෙ bridesmaid ඒකි. එකිට මම කියන කිසිදෙයක් තෙරුන් නෑ. කිසිම සමාජ අවබොදෙයක් තිබ්බෙ නෑ. ගෙදරින් හුරතල් කරලා වැඩියි...
  13. Fbfocus

    කේන්දරයක්

    ශනි රවි දෝශ කේන්දරේ තියෙන එවුන්ට විවාහය පරක්කු වෙනවලු. තව මාස 4කින් මට 32යි. 27 ඉදන් හොයනවා අම්මාට කේන්දරේ නැතුව වෙන දෙයක් විස්වාස නෑ ඒ දෝශය කැපෙන්න පුලුවන් කේන්දරයක් ලැබුනොත්ලු බදින්න පුලුවන් නැත්ත්නම් ප්‍රශ්න ඇවිත් කැඩෙනවලු. මේ කතාව ඇත්තද බොරුද ඔබලා මොකද හිතන්නෙ මේ ගැන? සුපිරියටම කෙලවෙලා...
  14. Fbfocus

    මඟුල් කෑම 😬😬

    අඩු කුලේ කාලකන්නින්ට බොන්න දෙන එකේ විපාක එලෙසම පඩිසන් දීලා. දැන් ඉතින් ඔවා ලොකෙම බලනවා
  15. Fbfocus

    Jock itch

    rasne kaleta vena podu gataluvak. candid powder eka dapan hodata hodala pihadhala
  16. Fbfocus

    මානසික ගැටළුවක්. depression overloaded! 😥

    ඔව් එත් දැන් පරක්කු වැඩියි. Management Degree තිබ්බ කියල ගන් නෑ need to have related work experience + skills + contacts හොද reputed company එකක වැඩට යන්න.
  17. Fbfocus

    මානසික ගැටළුවක්. depression overloaded! 😥

    Gym membership එකක් නිකන් හම්බුනා දුර වැඩියි 10Km විතර යන්න ඔනි බොරලැස්ගමුවට ගෙදර ඉදන්. කිසි motivation එකක් නෑ මටත් ඒකයිවෙලා තියෙන්නෙ
  18. Fbfocus

    මානසික ගැටළුවක්. depression overloaded! 😥

    වැඩේ කියන්නෙ ප්‍රොපොසල් වල වැඩිපුර ඉන්නෙ පිටරට ගිහින් ඉගෙනගෙන හරි ජොබ් හරි කරලා ආපු කෙල්ලොනෙ මම උන්ට කැමති නෑ මොකද මම ගියෙ නැති නිසා. උන්ගෙ දෙමව්පියො මට පේන විදියට දෑවැදි හදනවා වෙනුවට වියදම් කරලා පිටරට යවලා උගන්නලා.
  19. Fbfocus

    මානසික ගැටළුවක්. depression overloaded! 😥

    මාව යවන්න කැමති වුන් නෑ බන් කොහොමත් බිස්නස් එක දාලා යයි කියලා. අක්කව නන් ඇමරිකාවෙ යැව්වා ඒත් ලන්කාවෙ දැන් එහේ settle වුන් නෑ. යන්න තිබ්බෙ විසිගනන් මුල ඒත් ඒකාලෙ මම ගොඩක් දුර්වලයි physically mentally දැන් වගේ නෙවේ. තිස් ගනන්වුනාට පස්සෙ කතාකරලා වැඩක් නෑ. දැන් ඉතින් හිරවෙලා ඉන්නවා මොනවා කරන්නද...
  20. Fbfocus

    මානසික ගැටළුවක්. depression overloaded! 😥

    ගෙදර ඉන්න ගියාම ඕක වෙනවා බන් මාත් ගොඩක් වෙලාවට උදේට ගෙදර ඉන්නෙ සන්සාරෙ එපා වෙනවා. හොදට ඇන්දගෙන හොද ජොබකට ගියානන් හොදයි නේද හිතෙනවා. තව යාලුවෝ හිටියානන් හොදයි නේද හිතෙනවා. අපරාදෙ කෙල්ලො සෙට් කරගන්න තිබ්බ නේද කියල හිතෙනවා. දැන් වයස ගිහින් නේද කියල හිතෙනවා. මට කිසි සමාජ ඇසුරක් නෑ නේද කියල හිතෙනවා...

    No contents