කාලකන්නි කථාවක්.
අබුඩාබියේ ඩාස් අයිලන්ඩ් හි ඔයිල් ප්‍රඩකෂන් ඉන්ඩස්ට්‍රිහි වැඩකරපු දෙන්නෙක්. ඩොලර් වලින් මාසික පඩිය ගත්ත දෙන්නෙක්.
එකෙක් ශ්‍රී ලංකියන්
අනෙකා චයිනීස්.
කොයි තරම් වැඩ්ඩෝ උනත් ඔයිල් ෆ්ලැට් ෆෝම් වල වැඩ කරන උන් උපරිම සේවා කාලය ගන්නේ වසර10යි.
ඉන් පස්සේ රිටායි කරනවා.
මේ කථාවේ...