මඩු වලිගෙන් තලන්න ඕනේ මේ වගේ බොරු ලියන උන්ට :frown::frown:
බෙල් කොතනකදි වත් 'හෙලෝ' කියන වචනේ පාවිච්චි කරලා නෑ,'හෙලෝ' කියන වචනේ දුරකතන සංවාදයකදි ආචාර දැක්වීමක් විදිහට හඳුන්වලා දුන්නේ 'තෝමස් එඩිසන්'.බෙල් පාවිච්චි කරපු වචනේ තමයි 'අහෝයි' කියන එක
1877 එඩිසන් , පිට්ස්බර්ග් වල මධ්‍යම තැපැල් හා...