මචන්ලා මට අවුරුදු 25කට වැඩියි, හොඳ job එකක් තියේ . MIT ESP ඉස්සර වැඩ කරේ. දැන් නම් ලක්ෂ 2.5ක විතර පඩියක් සෙට් වෙනවා USD වලින් මාසේකට .. ජොබ් එක නම් අව්ලක් නැ අලුත් වැඩක් ආවත් අව්ලක් නැ අල්ල ගන්න පුළුවන්.
මට shares තියේ CSE එකේ , ඒකෙන් මට ගානක් සෙට් වෙනවා. මගේ රස්සාව අතහැරියත් ඒකෙන් මාසෙකට...