1. Nu1Lakmal

    FriMi Digital Bank (Maximum Free Benefit Banking Experience)

    FriMi ලංකාවේ එකම Digital බැංකුව බැංකු නම් හොදම එක FriMi තමයි. මේක Nation Trust Bank (NTB) ලා තමයි කරන්නේ. ATM withdraw වලට අය කරන්නේ නෑ. Full Free ආරම්භක ගාස්තු නෑ. අර ගාස්තු මේ ගාස්තු මොකුත් නෑ නොමිලේ CEFT Online Transactions (No Charges) Free Debit card. Free Withdraws from Any ATM. BOC...
  2. Nu1Lakmal

    Sampath vs NDB banks

    FriMi Digital Bank in Sri Lanka මොන රෙද්දෙ බැංකුවක් ද බන් ඒ? FriMi Digital Bank by NTB Full Free නේ බන්. බැංකු නම් හොදම එක FriMi තමයි. ATM withdraw වලට අය කරන්නේ නෑ. Full Free ආරම්භක ගාස්තු නෑ. Free Debit card FriMi App එක Download කරලා Try කරලා බලන්න. https://frimi.lk/
  3. Nu1Lakmal

    Sampath vs NDB banks

    FriMi Digital Bank in Sri Lanka බැංකු නම් හොදම එක FriMi තමයි. ATM withdraw වලට අය කරන්නේ නෑ. Full Free ආරම්භක ගාස්තු නෑ. Free Debit card FriMi App එක Download කරලා Try කරලා බලන්න. https://frimi.lk/
  4. Nu1Lakmal

    අපේ ගෙදර හොල්මන් යකොව්!

    Mona holmanda ban...! Rata TV wala vikara balanne nathuwa nida ganin.
  5. Nu1Lakmal

    Surround Sound ගැන මුල සිට 2

    Elakiri Lesson ekak ban. Thanks...!
  6. Nu1Lakmal

    SAITM සටන වතුරේ ගියේ ඇයි

    අනේ ගොනෝ... එක වහන්න බෑ... වහනවා නම් ආණ්ඩුව මෙච්චර කල් මරන්නේ නෑ. ආසිරි, රුහුණු, ලංකා හොස්පිටල් වල Private බෙහෙත් කරන්න පුලුවන් නම් තව මොන කතා ද බං ?
  7. Nu1Lakmal

    youtube channel එකක් විකිනිමට ඇත​

    Sex නේ බං එකේ තියෙන්නේ...
  8. Nu1Lakmal

    xBox 360 JTAG හෝ RGH

    කව්රුවත් දන්නේ නැද්ද? Podi Support ekak denna
  9. Nu1Lakmal

    මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

    සුභ පැතුම්....!
  10. Nu1Lakmal

    Wood pendant lights for sale..

    ඒක නම් ෆට්ට...
  11. Nu1Lakmal

    18+ Help urgent...

    ඔය වැඩේ කරන්නත් Flavors ඕන නෑ බං.
  12. Nu1Lakmal

    xBox 360 JTAG හෝ RGH

    xBox 360 එකක් JTAG හෝ RGH කරන්න පුලුවන් ඒවා සොයාගන්නේ කොහොමද? මම අහලා තියෙනවා Falcon, Jasper, Corona, Trinity කියලා Version තියෙනවා කියලා.
  13. Nu1Lakmal

    4G Router ගන්න තැනක්

    Ikman.lk එකේ බලපංකෝ. ඕන තරම් තියෙනවා. එකක් බලලා Select කරලා ගන්න. මතක ඇතුව ඉන්න පළාතට සිග්නල් තියෙන එකක් ගන්න.
  14. Nu1Lakmal

    Dialog i35 i43 Innos unlocked Debrand Original firmware )

    බොරු වැඩක්.... මම කරලා බැලුවා. ඔය ක්‍රමය වැඩ කරන්නේ නෑ බං.
  15. Nu1Lakmal

    dialog i 35

    Dialog i35 phone eka Dialog i35 phone eka hodai ban. Eke original name eka "INNOS i3". Phome eka Rs.9900 ta watinawa ban. Unlock karagaththanam Ela thamai.

    No contents