මෙතන උබ මතු කරන කාරණා ටික පෙල ගහල ගත්තොත්,
1. ලංකාවේ මිනිස්සු, හැම ජාතියක් ම එකට ඉන්න ඕනි,
කිසි ප්‍රශ්නයක් නෑ අදටත් හැම ජාතියකටම එකට ඉන්න පහසුකම, නිදහස ලංකාවේ තියෙනවා
2. ලංකාව ලංකාව විදිහට තියෙන්න ඕනි නම්, මේ රටේ හැම ජනවර්ගයකම මිනිස්සුන්ට එක වගේ අයිතියක් තියෙන්න ඕනි....
ඉතිහාසයේ ඉදලා...