එලකිරි ජංගම දුරකතන නුල
එලකිරි ජංගම දුරකතන නුල
මචන්ලා... මන් අලුත් වැඩක් පටන් ගත්තා.... :D
එලකිරි 1කේ මීට කලින් කරලා තියෙනවද දන්නෙ නැ..එත් කමක් නැ... :P :D
අපෙ කොල්ලන්ගෙ අසාවන් වලින් එකක්නේ ජංගම දුරකතන කියන්නේ....අපෙ කට්ටියට Phone එකක් ගන්න ගියාම හරි විකුනන්න ගියහම හරි මාර කට්ටක්නෙ...