1. gama22

    😮 🇱🇰අනුර කුමාර සහ ජෙප්පෝ තෙල් මිල ගැන කට අරී. දෙවනත් කරයි.

    2016 වීඩියෝ දාන්න තරම් කුක්කෝ අනාථ වෙලා ටොපික් ලස් කුක්කන්ට 😂😂
  2. gama22

    කංචන තෙල් ගෙනා සමාගමටම නැවතත් තෙල් කොන්ත‍්‍රාත්තුව දෙයි..

    ඇයි බන් ඒක කාංචනගේ කම්පැනියක්ද? අනුර ජනාධිපති වෙනකොට ටෙන්ඩර් කෝල් කරලා තිබ්බෙ ඒවායින් හොදම එකට දෙන එකේ අවුලක් තියෙනවද බන්..?
  3. gama22

    වංචා දූෂණ නිසා රටේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටත් අවසන් කිරීමටත් බැරි වෙලා..- ජනපති

    එතකොට සරත් ෆොන්සේකා මහත්තයා බතල හිටුවලද බන්...... ඇයි මයිනා අනිතිම මොහොතේ නන්ඩිකලාල් සටන තියෙනකොට රට ගියේ අන්තිමේදී දින්නම අර උම්මාදීලා එයාපෝර්ට් එකෙන් ආවේ. ඒකට තමා ජනතාව 2015 වෙනකන්ම බලය දුන්නේ හැබැයි හොරා කන්න දුන්නේ නෑනේ ජන්දේ ..
  4. gama22

    අනුරගේ එළවළු මල්ලේ හෙළුව

    මේ තරමට කුලී කාක්කෝ ටික.ටොපික් ලස් උනා දැක්කමයි...
  5. gama22

    එහෙනම් අදින් සමු ගන්නවා මම ආයෙ නොයෙන්නම!

    පුකේ අමාරිස් එනවා නානවා යනවා....මේක මඩ බලකයේ fake එකක්... සජියගෙන් ජපන් ඉගෙන ගන්නේ ලේසි නෑ....
  6. gama22

    NPP එකේ තවත් පිස්සු හූත්තෙක් ෆෝම් වෙලා මෙන්න

    ඇයි මිනිස්සුන්ට සතුට ආස්වාදය අකැපයිද? උබලා දවසේ පඩිය ගන්නෙත් අපේ සල්ලි වලින් මොකෝ සිලින්ඩරේ සල්ලි හම්බකරන්නෑ නේ? කොහෙන් හරි කඩාගත්ත දෙයක් නේ...?
  7. gama22

    NPP එකේ තවත් පිස්සු හූත්තෙක් ෆෝම් වෙලා මෙන්න

    ඇයි කලාව මිනිස්සුන්ට හොද නැද්ද?...... රනිලාගේ වැලක් නෙවේ මේ ගේනවා කියලා තියෙන්නේ බන් නෙට්ෆික්ස් හැමෝටම මහජන බදු මුදලින් බලන්න බෑ නේ පුතී.........
  8. gama22

    KDU අනතුර ගැන ප්‍රදේශවාසීන් කියපු දේ..! ළමයින්ගේ ඇස් එල්ලෙනවා, දත් ගැලවිලා...

    අනර ජනාධිපති තුමනි මොනවා අඩු කරේ නැතත් පුන්නක්කු මිල අඩු කරන්න......... මුන්ට අයිස් වලට වැඩිය පුන්නක්කු වටිනවා............. සාන්ත ගහපන් ඔය බැට් එකෙන්..............
  9. gama22

    අද නුවර JVP රැස්වීමට ගියා - ජෝප්පෝ වැටුන තැනක්

    උට්ටෝ උන් බොනව ඇති අපිත් බොනවා හැබැයි අපේ සල්ලි . පිනට බෙදන ඒවා මාලිමාවේ නෑ බෙදලා අහු උනොත් ආයේ පක්ෂෙට එන්නත් බෑ. අනුරටත් එකයි ඒ නීතිය කොට්ඨාශේ සාමාජිකයටත් එකයි....එහෙමයි මේ පක්ශේ විනය තියෙන්නේ කවුද කින්ද මන්ද අදාලම නෑ.. දන්නැති උට්ටවල් නොකිය හිටු.
  10. gama22

    ලයිකා මහෙශි

    කෝල් එකක් දීලා අහලා බලපන්... උගන්ඩ ආවේ කියලා.........
  11. gama22

    ඩඩ්ලි මාධ්‍ය හමුවක.. සහල් බෝම්බයක්.. ඉදිරි කන්නයටත් සහල් හිගයක්..

    ඕවා උන්ට තේරෙන්නෑ බන් 5000/= කුක්කන්ට යුනිට් එකෙන් එවන්නේ මොකද්ද දැම්මා... නාලා යනවා ටිකකින්.
  12. gama22

    බලය ගන්න තමා කඩාකප්පල් කලේ කියලා උන්ම නොකියා කියනවා

    අද කුක්කෝ ටික ටොපික් ලස්.... 5000/= ගතමන්ට් එක ගන්න උදව්වක් දියන් බ්‍රෝ............ බඩට වදිනකොට කට ඇරෙනවා සගෝ...
  13. gama22

    ජෙපි වහල්ලු නම් අමුම අමු හරක්

    කුඩ 16 ක් තියෙනව හොයල දෙයිද ?අද ටොපික් ලස් අනාථ කුකුල්ලු.... අනුර මීඩ්ය චැනල් එකකට එනවලු අද නුවරදි කිව්වේ ලගදිම එදාට කවර් කරපන් ඈ.. ඕටී ගෙවයි යුනිට් එකෙන්.. ------ Post added on 1730568179
  14. gama22

    අග්න්‍යාශ ප්‍රදාහය හා අක්මාවේ තෙල් කියා ලොහාන් බන්ධනාගාර රෝහලට - මෙන්න ජෙප්පන්ට ප්‍රශ්නයක්

    ටොපික් ලස් නේ..... අද දවස් පතෝලයි නේ උබලට ලොහාන් දෙය්යෝ උබලගේ.....😂😂
  15. gama22

    ජෙපි වහල්ලු නම් අමුම අමු හරක්

    මේ තරමට ටොපික් ලස් ටොබයියෝ බිහිවෙයි කියලා සීයවත් හිතන්න නැතිව ඇති...
  16. gama22

    මේ යන විදිහට IT degree 1ක් ගත්ත කියල වැඩක් නැති වෙය&#3538

    දැනටම වෙලා තියෙන්නේ නමට ඩිග්‍රී තිබ්බ උන් අනාථ වෙලා ...

    No contents