ණය ගැනීම වරදක් නෙවේ. මෙච්චරකල් ගත්ත ණය වලට ලැබුන ප්රතිලාභ 1% .
උබලා යුනිට් එකෙන් එවන ඒවා එහෙම්ම ඇද බාන එකේ ඔය සංඛ්‍යා වැරදද හරිද බලන්න මූලාශ්‍ර දාන්න ඕනේ.
අනික NPP කියලා නෑ ණය ගන්නෑ කියලා ගන්න ණය හරිම දේට වැය කරපු නැති එකේ විපාක තමා 5000/= ගන්න උබත් මමත් විදවන්නේ
------ Post added on...