1. gama22

    වැඩි වූ වෙළෙඳ බද්ද "හොලව..හොලව ඉන්න තමා වෙන්නේ"

    අපිට 5000/= දෙන්න කවුරුත් නෑ අයුබෝවන්ඩ ගන්නෙත් නෑ.
  2. gama22

    තව ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් ගෙප්පෙක් හොයාගන්න නැති වෙනවා

    උබට 5000/= කෙල වෙන්නෑ බය වෙන්න එපා . හැබැයි බන් අද ඇටේ හිටවලා හෙට ඵලදාව එනවද බන්? උන්ට වැඩක් කරන්න කාලයක් ඕනේ නේ උබගේ හාමුලත් කියනවනේ? මේ තුන් දෙනෙක් ගෙන් මුලු රටක් දුවන්නේ. ලෝකේ කොහෙවත් නෑ මෙහෙම.
  3. gama22

    NPP ආණ්ඩුව ආවට පස්සේ Sri Lanka Air Lines එකේ තිබ් ටිකටත් කෙලවෙලා 😬

    හරි දැනුවත් උනා . වෙන එකක් දාපන්. 5000/= ට මදි..
  4. gama22

    තව ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් ගෙප්පෙක් හොයාගන්න නැති වෙනවා

    පුතාණෝ මොනා කරන්නද තමන්ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශය ලියලා දීලත් කියාගන්න බැරි එකා... 😅😅 ආන් මන්ඩලේ කචල් උන්ගේම උන් කියනවා අන්දරේ ගැන. 😅 ඊලග ඔප්ෂන් එක මොකද්ද උබලගේ?
  5. gama22

    JVP මාලිමා ආණ්ඩුවේ දූෂිත පත්කිරීම් ටිකෙන් ටික එලියට

    හුලගට ගහන් ගිය ගිරව් දෙන්නා මතක් උන්නා. අද නම් 5000/= ඉක්මනින්ම ලැබේවා පෝයටත් ot කරපු අපේ කුලී කුක්කන්ට විනාඩියක නිශ්ෂබ්දතාවය.
  6. gama22

    තව ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් ගෙප්පෙක් හොයාගන්න නැති වෙනවා

    කවුද බන් ඒ ඇත්ත කියන්නේ? ------ Post added on 1729174508
  7. gama22

    තව ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් ගෙප්පෙක් හොයාගන්න නැති වෙනවා

    එතකොට කාටද බන් ජන්දේ දෙන්න කියන්නේ?
  8. gama22

    Breaking News 🛑හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය

    වී වගා කන්න ගැන හොයලා බලපන්... බලු කෙදිරි වලට හුරු වෙමු ෆ්‍රෙන්ඩ්ස් ...
  9. gama22

    මූ කියන එක කෙලින්ම කියනවා පිටරට ඉන්න එවුන් ගේ රෙදි නැහැ

    උදේ ඉදන් නාන මේ ඔසාමගේ දෙකට සිසිලසක් දැනේවා.............
  10. gama22

    Breaking News 🛑හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය

    ඉක්මනින් 5000/= ලැබේවා. පොහෝ දින උනත් කැපවී නාන මෙවන් කුක්කන් කිරියට සම්පතක් . ටොපික් එකක් නැතිව සෝමාලියාවට පාන් දුන්නා වගේ මේ දමන පෝස්ට් වලින් මුන්ගේ බඩ කට පිරේවා....

    No contents