කොළඹ නුවර ගම්පහ ගාල්ල වගේ පැතිවල පවුල් වලට නම් අවුලක් නැති වෙයි බහුතරේකට..
ඒත් මොණරාගල, වව්නියාව ආදී දුප්පත් පැති වල මිනිස්සු න් ට හරියට ගහෙන් වැටුණා මිනිහට ගොනා ඇන්න වගේ වැඩක් නේද මේක?
දැන් application දාන්න කමියුනිකේෂන් එකකට සල්ලි දෙන්න ඕන.. උන් හරියට apply නොකලොත් ළමයාට විබාගේත් නෑ...