1. Ldy

    අවුරුදු දෙකකට පස්සේ බැට් එකක් ඇල්ලුවා

    මොන බැලන්ස් ද ලෙස්සන සෙරෙප්පුත් දාගෙන.. සෙරෙප්පුව ගැලවුණා කි පාරක් ද.. ඔය වීඩියෝ එකෙත් ගැලවෙන්නේ.. තඩි උනාට බර අඩුයි බලමු මං හොඳට ඇඟ හදලා fitness හදාගන්නයි යන්නේ..
  2. Ldy

    අවුරුදු දෙකකට පස්සේ බැට් එකක් ඇල්ලුවා

    ඕකනේ ඉතින් මේ බැට් එකක් ඇල්ලුවේ අවුරුදු දෙකකටත් වඩා පස්සේ... බෝලේ එන්නේ led screen එකක ඉඳලා මේලෝ දෙයක් පේන්නේ නෑ.. ස්ක්‍රීන් එක පේන්නේ බෝලේ නෙවෙයි. අනික සපත්තුත් නෑ.. pad නෑ.. බෝල් ගාඩ් එකත් නැති උනාම වෙව්ලනවා තමයි hard බෝලයක් 115kmph එද්දී.. ටෙනිස් බෝලයක් නම් පලන්න තිබුණා ඉතින් මම කලින්...
  3. Ldy

    අවුරුදු දෙකකට පස්සේ බැට් එකක් ඇල්ලුවා

    ow tennis bole set na.. bole dammata passe athla ridenna gannawa sahenna anika indoor asath na... :( one bump nam asai ------ Post added on 1774720793 why are you gay? ------ Post added on 1774720855
  4. Ldy

    අවුරුදු දෙකකට පස්සේ බැට් එකක් ඇල්ලුවා

    very accurate mama wife ta comment eka pennuwa 😁
  5. Ldy

    අවුරුදු දෙකකට පස්සේ බැට් එකක් ඇල්ලුවා

    havelock city mall yanna ow mama me wife ta kiya kiya inne next week idan aye practice yanawa kiyala... helmet ekai shoes dekai witarai adu Kelum aiya! ------ Post added on 1774715076
  6. Ldy

    අවුරුදු දෙකකට පස්සේ බැට් එකක් ඇල්ලුවා

    machine eke.. led screen ekaka player kenek bowl karana animation ekakin. melo deyak penne na screen eke brightness eka nisa bole soft nisa helmet pad dammeth na habai waduna nam eta deka kudu
  7. Ldy

    75 years and port city

    මෝටර් රථයේ ගියේ.. බයික් දාන්න දෙන්නේ අර duty free mall එක ගාව park එකේ.. එතන ඉඳන් පයින් යන්න ඕන.. සෑහෙන්න අසාධාරණය බං.. ඉස්සර අපි ගියේම බයික් එකේ
  8. Ldy

    අවුරුදු දෙකකට පස්සේ බැට් එකක් ඇල්ලුවා

    බෝල 18ට රුපියල් 1000/- Havelock city mall Speed එක 115kmph පුල් පහරක් ගසන්න ගොස් ඉඩ මදි කම නිසා ඇද ගෙන වැටුණා. මේ clips කුසල් මෙන්ඩිස් ට යවන්න එපා බයවෙයි 🤌😅
  9. Ldy

    Vietnam ගියා

    Thailand tharam hoda nane?
  10. Ldy

    Sampath vishwa shit

    godak apps wala oka wenawa.. man hithanne phone ekath support karsnna one
  11. Ldy

    Sampath vishwa shit

    OTP na kiyanne secure madi neda
  12. Ldy

    75 years and port city

    Port City ආවා හුලං පොඩ්ඩක් වදින්න මෙච්චර කල් ආවේ beach plaza විතරයි. අද පාලම ගාව ට ඇවිද්දා.. අපි පොඩි කාලේ වගේ නෙවෙයි Colombo Skyline එක සෑහෙන්න ලස්සනයි. මේ තියෙන්නේ skyline එක.. පහළින් තියෙන්නේ 75 වසරක් ජෙප්පෝ හිටියනං මෙතන port city නෙවෙයි New York city තියෙන්නේ තිබුණා නේද කියලා හිතලා මට...
  13. Ldy

    Port City Colombo | කොළඹ වරාය නගරය | Beach Park

    danna one ban.. mama kiyanne beach park.. plaza eka newey hamu level eke eun yanne park ekata.. min spend 2000 per adult eke
  14. Ldy

    HP Victus laptop වලත් Loq වගේ ලෙඩ දෙනවද 🫠

    elakiri eke lokuma pissek wena mama gena yushmatha danne nadda 🤔
  15. Ldy

    HP Victus laptop වලත් Loq වගේ ලෙඩ දෙනවද 🫠

    Victus 2kak tiyenawa (ekak wife ge anika nephew ge)
  16. Ldy

    Port City Colombo | කොළඹ වරාය නගරය | Beach Park

    beach park ekata reservation danna one neda
  17. Ldy

    HP Victus laptop වලත් Loq වගේ ලෙඩ දෙනවද 🫠

    ape gedara ekak tiyenawa Ryzen 5, RTX 4050 taama nam awlak awilla na
  18. Ldy

    Juice,keda witarak bila inna hodada?

    කෝ ප්‍රෝටීන්
  19. Ldy

    මහනුවරටත් කැන්ඩි ශාඛාවක්, අධික උශ්නත්වය පවා නොතකා සින්හලු කිලෝමීටර් ගනන් පෝලිමේ!

    දැන් ටිකාකට කලින් මහරගම paas කළේ.. සිංහලු පොරකනවා පාරේ

    No contents