වියාපාර අවස්ථාවක්
මෙන්න මේකයි වැඩේ,
සමාව බාජනයට දන්න වියාපාර අවස්ථාවක් කියලා දැම්මට එහෙමටම වියාපාර අවස්ථාවක් නෙවෙයි.
මම ඉන්නේ පොඩි ගමක මට මෙහෙන් අඩුවට ශ්‍රමය (සේවකයෝ) හොයා ගන්න පුළුවන් මට ඕනි පොඩි වියාපාරයක් පටන් ගන්න.
මේක ඇත්තටම කිවොත් ලොකු පිනක් මොකද සමහර අය එදා වෙලා හොයා ගන්නෙත් සැහෙන...