JR මහතා නියම වෙලාවෙදි පක්සෙ ප්‍රේමදාස මහත්මයාට භාරදුන්නා.
රනිල් එක කලේ නෑ. නායකකමේ ඉදගෙන කකුලෙන් ඇද්දා. ජනපතිවරනෙදි පරාද වුනා ඉතින් එ තරහත් හිතේ තියාගෙන සජිත් වෙනම තරග කලා. ලොකු වාසියක් වුන් නෑ. මිනිස්සුන්ට පේන්නෙ සජිතුත් ජෝකර් වගෙ. රෑට ගෙදර එනවා,බොත්තම් එබුවම මිඩ් වයිෆ් එනවා, ඩ්‍රම්ස් ගිටාර්...