Gmail try කරලා බැලුවද?
මටත් තියෙනවා outlook account එකක්.. මං ගොඩක් වෙලාවට mail බලන්නේ phone එකෙන් & වැඩි හරියක් use කරන්නේ Gmail..
ඒ නිසා outlook account එකත් connect කරා Gmail app එකට.. දැන් ඒ account එකත් Gmail app එකෙන් කිසි අවුලක් නැතුව වැඩ කරනවා බ්‍රෝ.. :yes::yes:
මං හිතන්නේ PC එකටත්...