දොස්තර අත්අඩංගුවට
රෝගීන්ගේ පරීක්ෂාවන් සිදුකරන පෞද්ගලික රසායනාගාරවලට රෝගීන් යැවීමට විශාල මුදල් අල්ලස් ලබාගත් බව කියන කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු අද (03) අල්ලස් හා දූෂණ කොමිසමේ නිළධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බැලුම්ගල කණ්ඩායමට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම කළ වැටලීමක දී මෙලෙස...