මෑන්ස් එහෙම කියල තියෙනවනම් අවුලක් නෑ මචං... ඒක පිළිගන්න කොන්දක් තියෙනවා කියන්නේ ලොකු දෙයක්... හැබැයි මේක නිර්මාණයක් කියල කියන්න බෑනේ මචං... vocals විතරනේ අලුතෙන් දාල තියෙන්නේ... melody ඒක, music ඔක්කොම කොපියක්නේ බං...
මේක හංවඩු ගැහිල්ලක් නෙමෙයි මචං... ඒක තමයි මම මුලින්ම කිව්වේ බාචි කියන්නේ...