මොනවද මේ Hybrid කියන්නේ????
මොනවද මේ Hybrid කියන්නේ????
දැන් අලුත්ම රැල්ල තමයි hybrid. අලුතෙන් වහනයක් ගන්න යන හැමෝම වගේ hybrid car ගන්න තමයි කැමති. මේ thread එකේ අරමුණ තමයි hybrid vehicles ගැන පොඩි අවබෝධයක් ලබාදෙන එක. (මේ කරුණු මම අන්තර්ජාලයෙන් හොයාගත්තු හින්දා පොඩි පොඩි අඩුපාඩු...