රනිල්ටත් සරත්ටත් මම දණ ගහලා වඳිනවා

yuniko

Banned
May 23, 2011
103
24
0
රනිල්ටත් සරත්ටත් මම දණ ගහලා වඳිනවා

20110611205539.png
 
  • Like
Reactions: Rashitha prithiraj

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
165149_142035279191536_100001551958860_256883_2459686_n.jpg




මුං හැම එකාටම තොරතුරු එන්නෙ සමීපතමයන්ගෙන්මනෙ
:lol:
 

france

Banned
Apr 23, 2011
267
48
0
මහින්ද මට වඩා අවුරුදු 40 ක් විතර වැඩිමහල්.නමුත් මර්වින් ගැන මම දන්නේ නෑ. හැබයි මමත් අපේ ගෙදර තියෙන මහින්දගේ පිංතූරේට මම උදේම වැඳලා තමයි දවස පටන් ගන්නේ.උදේ හවස දෙකේම මම අපේ රත්තරන් කොල්ලාගේ ෆොටෝ එකට වඳිනවා.මොකද එතුමනේ කොටි උවදුර නැති කරලා රට එක්සේසත් කරේ. ඒක හින්දා උඹලත් උදේ හවස වැඳහල්ලා.
අනේ ඉතින් අපිට එතුමට හැබහින් වඳින්න පිනක් නෑනේ මර්වින්ට වගේ.

worship.gif
worship.gif
worship.gif