ඔතන ඉන්න උන්ට අලුත් පක්ශයක් හදන්න අදහසක් නැද්ද බන්, මාස 6කින් හරි එන චන්දෙන් රට ගොඩ ගන්න අලුත් පක්ශයක් හදන්න වෙනවමයි ඉන්න වෙසිගෙ පුතාල හරියන්නෙ නැ, මෙච්චර අවස්ටාවක් තියෙද්දි ඇයි මෙවගේ දෙයක් පටන් ගන්නේ නැත්තේ, සල්ලි තිබිලත් කන්න කැමක්, බෙහෙතක් ගන්න නැති තැනටම පත් කරලත් මෙ ක්‍රමය මෙ පාර අපිට වෙනස්...