රාජපක්ෂලා රට පාලනය කරන කොට රටේ වෙන දේවල්... රටේ ප්රශ්න... මිනිස්සු අතරට ගිහින් රටේ මිනිස්සු ඒවා ගැන කතා කරන්න මැදිහත්වෙන්න ගන්නවා...
රනිල් වෙනස්... මු රටේ දේශපාලන ආර්ථික සිදුවීම් මිනිස්සු අතරට ගෙනියන්නේ නෑ... මිනිසුන්ව ඉන්ටෙර්ටෙට්මෙන්ට් පැත්තට ගෙනියනවා...
------ Post added on 1668271413...