මචන්ල පොඩි උදව්වක් කරපල්ලකො. කෙල්ලෙක් එක්ක ගිහින් නිදහසේ කතා කර කර ඉන්න පුලුවන් Place එකක් බත්තරමුල්ල අවටින් කියපල්ලකො :)
දියත උයනට Saturday,Sunday යන එක case ද? bench එකක් අල්ල ගන්න පුලුවන් වෙයිද? පොඩි decent restaurant එකක් වගෙ උනත් අවුලක් නෑ
Rep+ for all replies & bumps