ලොව විශාලතම ගුහාව
Hang Son Doong
දැනට ලෝකයේ සොයා ගනු ලැබූ විශාලතම භූගත ගුහාව ලෙස Hang Son Doong සලකනු ලබනවා ..
මෙහි මුළු විශාලත්වය කියුබික්මීටෙර මිලියන 38.5ක් පමණ වෙනවා..
1991දී වියට්නාම ජාතිකයෙකු වන Ho Khanh විසින් මෙම භුගත ගුහාව සොයා ගනු ලබනවා ..
නමුත් නැවත ගවේශනය සදහා...