මම Agree වෙනවා Nuwan ඔයා කියන දේට. :yes:
සිරාවටම Risky Job එකක් ඒත් හැමෝම හිතන්නේ Network Side එක තමයි ලේසිම කියලා. :D
ඒත් පුතේ හැම පැත්තම බලාල ඉවර කරන්න බෑ. Firewall, Switches, Servers, Virus guards, client Pcs, Printers, CCTV, network Cabling...etc ඔය ටික ඇරුනාම බලන්න තව කොච්චර තියෙනවා ද ...