1. MOZ

    Fiverr account for sell -- SALES $16,485

    oka monawa karana account ekakda? ganna kenata karanna puluwan gigs thiyennath epai :)
  2. MOZ

    bay.lk Scam පල් හොරු කාලකන්නි !!!

    paribogika seva adhikariya. bayanathuwa palayan. badu ho mudal labenawa.
  3. MOZ

    IDENTITY CARD FOUND............

    registered post eke yawapan. kaage unath id ekakne
  4. MOZ

    Tax Phone Bill / Internet / Mobile phones

    මොකක් හරි පියවරක් ගන්න ඕනේ බන්. නැත්තන් මෙහෙම වියදම් කරන්න සල්ලි කාටද තියෙන්නේ? මහින්දගේ කාලෙනම් අඩුම ගානේ "අතිගරු මහින්ද රාජපක්ෂ මහතාගේ නියමෙන් බද්ද ඉවත් කරන ලදී" කියල හරි ප්‍රවුර්ති වලින් කියනවා. මේ ජෝකර් ඉතින් රටේ වෙන වෙනසවල් දන්නෙත් පත්තරේ බලලානේ.
  5. MOZ

    Tax Phone Bill / Internet / Mobile phones

    මචං VAT එක නිසා හරිම අමරුවකනේ වැටිලා තියෙන්නේ. පුදුම විදිහට ගාස්තු වැඩයි බන්. රුපියල් 700 - 1000+ ගණන් වලින් බිල් වැඩි වෙලා. නිකම් පෙර ගෙවුම් කාර්ඩ් එකක් දැම්මත් සල්ලි වාෂ්ප වෙනව. ගංවතුරට කලින් තිබ්බ නේද මේ ගැන උද්ගෝෂණ කරන සින් එකක්??? ඒවා නැති උනාද බන්? ජනතාවට බර වැඩයි, බදු වැඩියි, නොමිලේ...
  6. MOZ

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    /system/fonts mekata sinhala font dammama hari yawi. habai root nokara karanna puluwan widhihak thiyenawada danne na/
  7. MOZ

    Post your Data plan

    andenawa ban tax ekka. puduma wesige puthala. free wifi walin thamai dan apitath net yanna wenne!
  8. MOZ

    නූතන අවිවල ආදිතමයෝ

    blog ekak hadala ekatath dapan machan. ethakota lesiyen ekathanaka indan balanna puluwan wena kenekuta unath.
  9. MOZ

    තොපිට හොඳම වැඩේ

    dan hari neda gembo. awith comment ekak daala pala :P :P
  10. MOZ

    Mankadawala Sudassana Thero

    bookmark karagaththa. anik ayatath balanna labenna one!
  11. MOZ

    වඳුරන්

    oya sinhala nemeida? :)
  12. MOZ

    සත්තු සත්තු උදව් කරගන්න හැටි බලන්නකො

    hitapan umballa kaama kanna lesthi unaama bath pingana umbalawath aragena igillunoth kohomada?
  13. MOZ

    වඳුරන්

    matath ekak one. meke electronika tharanga kiwwama monawada danne na yanne?
  14. MOZ

    Sri lanka Fiverr Multi Millionaires

    ban me hama dema Fiverr walain karapuwa nemei. mama hithanne na big earnersla thawama Fiverr karanawawath athi kiyala. Adsense, Affiliate marketing, thamangema services wage ewa karala thamai, anika thawa thawa business karannath puluwanne ban. Negativity ekatath seemawak thiyenna one...
  15. MOZ

    how to allow Viber sim 2lines - help

    oyaata one Viber accounts dekak thiyagannada? ehenam me app eka daala balanna. mama viber walata try karala naa. eth samaharawita puwan wei. https://play.google.com/store/apps/details?id=com.lbe.parallel.intl
  16. MOZ

    අලුත් එකක් (Barbarians Rising)

    Mama dan baluwa. Vikings wage naa ban. Meka documentary ekak. Acting ehema anthimai. :D
  17. MOZ

    අලුත් එකක් (Barbarians Rising)

    HEVC rips ehema thiyenawada size eka adu?

    No contents