මෙතන ලොරි ටෝක් දෙන උන් ලංකාවේ පොළකට ගිහින් නැතුව ඇති ... Supermarket වලින් බඩු ගන්න උබලට මොන හිබුටුද බන්...ඔය මිනිස්සු AC දාගෙන අතල් එකේ නෙමේ ඉන්නේ ..අව්වේ ඉන්න කොට ඕන මිනිහෙක්ගේ මූණ ඔහොම වෙනවා .... අනික ඔය මිනිස්සු ගොඩක් වෙලාවට බුලත් හප හප තමයි ඉන්නේ ... උන්ට චූන් එකක් නැ උබල...