☆☆☆කතරගම පුදබිම හා ඉතිහාසය☆☆☆
කතරගම කියන්නේ ජාති භේදයකින් තොරව රටක් එකතු වන ස්ථානයකි. හැම ජාතියකටම ආගමකටම කතරගම පොදු පින් බිමකි. මේ ආකාරයට වන්දනාමාන කරන කතරගම හා බැඳී පවතින ඓතිහාසිකමය පසුබිම ගැන දැනුවත් වීමට මෙම ලිපිය මඟින් හැකියාවක් ලැබෙනවා. කතරගම ඉතිහාසය සම්බන්ධයෙන් විවිධ මතවාද පවතිනවා...